එක් වුණේ නැතත් ඔසප් වීම පමා වෙන්නේ ඇයි?
Why is a period late when there has been no sex?
Dr.mn babek balaporoththuwen January 17 ek una.but mt February period una.eth me mase.enam March wala thawama period une ne.dawas 10k parakkuI .ehema wenne Ai dr.January 17n pasuwa newatha api ek uneth ne ..
මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ. ඔසප්වීම ප්‍රමාද වෙන්න හේතුව සොයා බැලීමට අත්‍යවශ්‍ය නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?