ඔසප් නොවුණත් ඩිම්බයක් පිට වෙලා ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive without having a monthly period?
drocta mn droctagen kalinuth prashnayak ahuwa mata pilithurak dila thibba mata dan dana ganna o ne hama masekama mensas hadennama o neda babek hadenna mensas haden nathuwa dimbayak pita wennadda mata mensas hadenna masayak gane vog drocta kenek chanl karala giya mn ethakota wathura bibili kiyala kiuwe mensas hadennama o neda babek hadenda mensas haden nathuwa dimbayak pita wennadda beheth mukuth nathuwa babek hitinnadda beheth awashyamada?
මේ තත්වය නිසා ඔබට දරු පිළිසිඳ ගැනිමට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ඔසප් වීම සිදු නොවෙන විටත් දරු පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකිියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?