IUI සාර්ථකද කියලා දැනගන්න කොච්චර කල් යනවද?
How long after IUI can you know whether it worked?
Dr.
IuI prathikaraya kirimen pasu ehi sarthakabawa denaganeemata kopamana kalayak gatha weida..
සති 3කින් පමණ පසු ඔසප්වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලා සාර්ථක දැයි දැන ගන්න පුළුවන්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?