Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියෙන් මාස 3ක් ගිහිනුත් ඔසප් නොවීම සාමාන්‍යද?

Is having no period three months after delivery normal?

Dr,
Mata mage baba labila masa 3. Thama menses haduneth na
. Samahara welawata yoni margayen wathaya pita wenawa wage wenawa. Welawakata yoni wiwaraye piyan punchi saddayakin ekineka wadinawa wage wathaya pita wenawa.. Meya sidu wenna gaththe danataa masakata pera sitai. Meya rogi thathwayakda ?
Menses hadenne nathi Nisa family planning method ekak kirima anawashyada ?

අසන ලද්දේ: Sh*** · වයස 30

දරු ප්‍රසූතියේ සිට මාස 6ක් පමණ වෙනතෙක් මවු කිරි දෙන මවු වරුන්ට ඔසප්වීම සිදු නොවීමට ඉඩ තිබෙනව. ඔබට වෙනත් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.