Skip to main content
ප්‍රශ්නය

සරු කාලය කියන්නේ මොකක්ද?

What exactly is the fertile period?

SARU kalaya pilibadawa pahadili kirimak karanna.

අසන ලද්දේ: M.*** · වයස 24

දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩිම කාල සීමාව සරු කාලය ලෙස හඳුන්වනව. අවසන් වරට ඔසප් වූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගණන පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

http://www.vog.lk/fertility.php