Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,.. mata pitupasa oparation sadaha nirvindanaya 4k, dimbakoshaye gediyak sadaha nirwindanaya 1k ha bada wash kirima sadaha thawath eka parak nirvindanaya kala.ewita 6 parak ese kala..ese kirima darupala sadaha balapanawada? ese nirvindanaya kiparak kala hakida? abotion wimakadi bada wash kirimata nirvindanaya karanne ai?? plz answr denna Doctor.!

අසන ලද්දේ: CH*** · වයස 22 · 893 views

පිළිතුර

නැහැ. ඕනෑම වාර ගනනක් නිර්වින්දනයට ලක්විය හැකියි. සැත්කමකදී ඇතිවෙන වේදනාව ඔබට නොදැනීමටයි නිර්වින්දනය සිදු කරන්නේ.