අවුරුදු එකහමාරක් ගියත් දරුවෙක් නොලැබෙන්නේ ඇයි?
Why is there no baby after a year and a half of marriage?
Api marry karala Dan aurudu 1 ha marak wenawa eth thama babala naha
මීට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඒ අනුව සුදුසු ප්රතිකාර ලබා ගැනීමට සිදුවිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?