Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata massuddi date eka feb 27,man march 9 witharai husband ekka hitiye,Dawas dekkata passe edan bada kora una wage una eda edan ada wenakam konde kekuma kakul redenawa,nipal redenawa asamanya vidihata,eka babekutada,mata rogi thathwayakda dena ganna kemathi

අසන ලද්දේ: Th*** · වයස 39 · 445 views

පිළිතුර

ගර්භණී දැයි දැන ගැනීමට අවසන් වරට ඔසප් වූ දින සිට අඩුම තරමින් සති 4ක්වත් ගතවිය යුතුයි. මෙවැනි රෝග ලක්ෂණ විවිධ හේතු නිසා ඇති විය හැකි නිසා එමගින් ගැබ් ගෙන ඇති දැයි සැක කරන්න බැහැ.