එක නාලයක් අවහිර නම් IUI සාර්ථක වීම අඩුද?
With one blocked tube, is the IUI success rate lower?
Dr eka fallopian tube ekak block wela nm.eyata treatment tyenwda.iui success rate eka aduida a nisa.plz dr pahadili kireemak krnna
මෙයට ඖෂධ ප්‍රතිකාර නැහැ. එක පැලෝපීය නාලයක් සාමාන්‍ය නම් IUI කිරීමට හැකියාව තිබෙනව. සාර්තකවීමේ හැකියාව පැලෝපීය නාල දෙකම හොඳින් ඇති අවස්තාවකට වඩා තරමක් අඩුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?