විවෘත ගර්භාෂ සැත්කමක් බබෙක් හදන්න බාධාවක්ද?
Is open surgery on the womb a barrier to having a baby?
dr.mm marry karala 8yr vithara.(20yr).eth api 7yr vithra babek haduwe na.mage adyapana katayuthu nisa.eth shukranu pitathata yavimen pamanai control une.eth dan 1 1/2 pamana pera babek balaporoththuwen inna kaledi mage garbhashayen pitatha gediyak awa.open operation ekak kala.dan api 9month wage babek baluwa.dimba moranna beheth dunna.eth thawama naha.dr.mage operation eka mata babek hadanna prashnayakda.?godak kal pramada karapu eka prashnayakda??dan menses wenne dina 34,36 wage kalayakadi.ekath prashnayakda??
විවෘත ශල්යකර්ම වලින් පසු උදර කුහරය තුල ඇලීම් ඇතිවීමට තරමක වැඩි අවදානමක් තිබෙනව. පිළිසිඳ ගැනීමට ප්රමාද වී ඇති නිසා ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇති දැයි දැන ගන්න වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?