අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කරන්න බෙහෙතක් තියෙනවද?
Is there a medicine to make an irregular cycle regular?
Dr, maasa kihipayakata warak siduwana Akramawath osap chakraya kramawathwa maasikawa siduweema sandaha pharmacy eken labagatha heki behethak haa eya kopamana kalak bhawitha kala yuthuda yanna kiyanna puluwanda
ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට නම් මාසිකව හෝමෝන ඖෂධ භාවිතා කල යුතුයි. ඒ නිසා අතුරු ආබාධ පවා ඇති විය හැකි අතර එමගින් ඔබට විශේෂ වාසියක් ඇති වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?