Skip to main content
ප්‍රශ්නය

දවස් 65ක් ගිහිනුත් ටෙස්ට් නෙගටිව් නම් කරන්නේ මොකද?

Period 65 days late and test negative — what next?

Dr. Dan 65 days pahu welath prgnancy tape ekata check wenne ne. Mokkda gatha yuthu piyawara?

අසන ලද්දේ: Yu*** · වයස 29

ඔසප්වීම ප්‍රමාද වෙන්න ගැබ් ගැනීමට අමතරව විවිධ හේතු තිබෙනව. ඔබ ඉක්මණින් ගැබ් ගැනීමට අපේ්ක්ෂා කරයි නම් මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.