ඩිම්බ කෝෂයක් ලොකු වෙලා තියෙන එක ප්රශ්නයක්ද?
Is an enlarged ovary a problem for having a baby?
Doctor mama viwaha wela au 6k babala na lap& dai 1 kara dan aurudu 3 kalin 1dimbakoshayak lokui kiyla ekata mahumak dala haduwa quwa godak beheth kara eth thawama naha dimbakosha hloku eka pradhnayakda
ඩිම්බ කෝෂ විශාල වෙන්නේ පොලිසිස්ටික් රෝග තත්වය නිසා විය හැකියි. එ් නිසා ඩිම්බ මේරීම සඳහා ඔෟෂධ ප්රතිකාර ගැනීමට අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?