Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මගේ කලින් ගැටලු වලට පිළිතුරු ලබා දුන්නාට ඔබ තුමාට ස්තුතියි.ඔසප් වී දෙවැනි දිනයේ සිට ගන්නා ඖෂධත් සමගම(clomiphane citrate)ඔසප් වී තුන් වෙනි දිනයේ සිට එන්නතකුත් ලබා දෙන්නේ ඇයි? එම එන්නතෙන් සිදු කරන්නේ කුමක්ද?

අසන ලද්දේ: Sa*** · වයස 27 · 441 views

පිළිතුර

එමගිනුත් ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සිදු කරන්නේ.