Skip to main content
ප්‍රශ්නය

එන්ඩොමෙට්‍රියෝසිස් නිසා දරුඵල නැති වෙනවද?

Does endometriosis take away the chance of a baby?

Endometriosis rogaya suwa kranna puluwanda dicter.mata ema rogaya hadi athi bawa doctors la pawasuwa.upat palana injection vidda masa 3 .mata darupala ahihimida

අසන ලද්දේ: Su*** · වයස 29

මෙය සාර්තකව පාලනය කරන්න පුළුවන් රෝග තත්වයක්. පාලනය කිරීමෙන් පසු දරුඵල ලබා ගන්න පුළුවන්. නමුත් නැවත රෝග තත්වය මතුවීමට ඉඩ තිබෙනව.