Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියේදී මැහුම් දාද්දී වේදනාව නැති කරගන්නේ කොහොමද?

How can pain during stitching after delivery be avoided?

මගේ බබා සාමාන්‍ය දරුප්‍රසූතියකින් බිහිවූ අතර විටපිය කැපීමේදී නිර්වින්දනය නොකල අතර මැහුම් දැමීමේදී නිර්වින්දනය කලද මට දැඩි වේදනාවෙන් දැනුනි. මා දැන් මාගේ දෙවන දරු ප්‍රසූතිය සදහා සූදානම් වන අතර මේ හේතු නිසා දැඩි බියකින් පසුවෙමි . වෛද්‍ය තුමණි , කල යුත්තේ කුමක්ද ?

අසන ලද්දේ: ඉව*** · වයස 35

මේ ගැන ඔබේ වෛද්‍ය වරයාට කලින් දැනුම් දී උපදෙස් ලබා ගන්න.