Skip to main content
ප්‍රශ්නය

IUI එකකින් නිවුන් දරුවන් හෝ ගැහැනු ළමයෙක් ලබා ගන්න පුළුවන්ද?

Can an IUI give you twins or choose a girl?

Doctor mage wayasa 28 mage wifege wayasa 25 api dennata wayasa awurudu 5 puthek saha awurudu 3 puthek innawa.dan api thawath babek balaporoththuwenawa eth dan masa 4 withara balaporoththuwen sitiyath thawama prathipalayak na.apita IUI treatment ekakata yanna puluwanda anith eka apita duwek labaganna godaaaak asai nathinam twincela labaganna widiyak nadda mehema ahane nodanuwathkama nisa neme doctor godaaaaaaak asa nisai

අසන ලද්දේ: Ch*** · වයස 28

ඖෂධ ප්‍රතිකාර වලට සහ IUI සඳහා යොමු වෙන්න පුළුවන්. එමගින් නිවුන් දරුවන් ඇති වෙන්න සම්භාවිතාව සුළු වශයෙන් වැඩි වෙනව. දරුවාගේ ලිංගය කලින් තීරණය කරන්න භාවිතා කරන තාක්ෂණික ක්‍රම සදාචාරාත්මක නැති නිසා අපි භාවිතා කරන්නේ නැහැ.