නම: Pi*** | වයස: 25
ගැටළුව

Dr mama Marry karala auruddak wenawa..Tawana babala na..VOG dr kenek lagata giya dr mata mensas hadunata pasu Dina Sita bonna behethak dunna eka bila dawas 12 pasu unama behethak vidda..2 parak ehema kara..eth tama babala na..ane man hugak dukin inne mata upadeshayak denna

පිළිතුර


ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු ඇතිදැයි දැන ගන්න වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඒ අනුව ඉදිර ප්‍රතිකාර තීරණය කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)