ඔසප් පමා වී වෙනදා තිබුණ ලක්ෂණ නැත්තේ ඇයි?
Period is late and the usual signs are missing — why?
dr mata antimata period wune february 16... mata tama march wala period wun na..mage 32 cycle.. hama masema welawata period wenawa.. wenata period hadenna dina lan wena kota bade amaruwa.. piyauru wala wedanawa enawa at me mase na..dictor..konda chuttak saren sare ridenawa.. agata tehettuwak udeta danenawa aden nagittama.. mn babek balaporottuwen inne doctar..mehema wenne ai
මෙයට හේතුවක් පැවසීම අපහසුයි. ගැබ් ගෙන ඇතිදැයි මෙවැනි ලක්ෂණ වලින් සැක කරන්න බැහැ. ඔසප්වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?