Skip to main content
ප්‍රශ්නය

Mefenamic පෙත්ත ඔසප් වීම ඇති කරන්න දෙන එකක්ද?

Is mefenamic acid given to bring on a period?

Dr mefen yanu mensas hadima sadaha denu labana tab ekakda?

අසන ලද්දේ: Ma*** · වයස 27

නැහැ. ඔසප් වීමේදී ඇතිවෙන වේදනාව සහ අධික රුධිර වහන අඩු කර ගැනීමට mefenemic acid නම් ඖෂධය භාවිතා කරනව.