Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor. Mt wasara 2ka sita suda yame rogi thathwayak pawthinawa.emenma adika lesa shariraya kettu w/o thibenw. Meyata kala yuthu prathikarmaya kumakda yna pawasa men karunikawa ills sitimi. Epanak nowa osap wimedi palamu dinayedi adika wedanawakda athi we. Ma wisin meyata kala yuththe kumakda?

අසන ලද්දේ: Ni*** · වයස 19 · 418 views

පිළිතුර

සුද යාම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ශරීරය කෙට්ටු වෙන්නේ නැහැ. ඔසප් වීම සමග ඇති වෙන වේදනාවට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.