Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙනද කියාත් සරු කාලයත් දැනගන්නේ කොහොමද?

How to know if you are pregnant and when the fertile time is?

Wiwaha wela wasara 3ki husband army eke nisa daruwek hedimata kalin uthsaha kale ne den e sadaha giya masaye lingikawa ek una period sedimata dinakata kalin eya sidu una mage periods metek kal dina 28 n sidu we mama pregnantda netnam e sadaha sudusu kalaya niwaradiwa dena ganne keseda

අසන ලද්දේ: La*** · වයස 26

ඔබට මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය දැන ගන්න පහත පිටුවේ විස්තර ඇතුලත් කරන්න.

http://www.vog.lk/fertility.php