Skip to main content
ප්‍රශ්නය

ගර්භණී වුණත් මුල් මාසේ ඔසප් වෙන්න පුළුවන්ද?

Can you have a period in the first month of pregnancy?

ගර්භනී වුවත් පළමු මාසයේ ඔසප් විය හැකිද

අසන ලද්දේ: La*** · වයස 26

බැහැ. නමුත් ගර්භණී මවකට මුල් මාස කිහිපය තුල සුළු රුධිර වහනයන් සිදුවිය හැකියි. මෙය ඔසප්වීම ලෙස වරදවා හඳුනා ගන්නා අවස්ථා තිබෙනව.