Skip to main content
ප්‍රශ්නය

කලලයේ අසාමාන්‍යතා ඇති වෙන්නේ ඇයි?

What causes abnormalities in the developing baby?

Doctor kalalayaka asaamanyatha ethi wenna hethuwa mokakada?thanks doctor.

අසන ලද්දේ: Ma*** · වයස 29

අසාමාන්‍යතාවයන්ට විවිධ හේතු බලපානව. කලලය විකසනය වෙන අවස්තාවේ ඇතිවෙන බාහිර හෝ අභ්‍යන්තර බලපෑම් වගේම කලලයේ ජානමය වෙනස්කම් නිසාත් අසාමාන්‍ය තත්වයන් ඇති වෙනව. මෙවැනි බොහෝ අසාමාන්‍ය තත්වයන් ස්කෑන් පරී්කෂණයක් මගින් සොයා ගන්න පුළුවන්.