නම: Da*** | වයස: 43
ගැටළුව

Dr mage osap wima awurudu 3 ka idala wenas Lup eka ain kalata passe meka une samahara masawala ekadigatama dina 20 wage thiyanawa kalu pata kabali wage anek masa wala godak aduwen eka digatama eh

පිළිතුර


මෙයට උපත් පාලන ලූපයේ සම්බන්ධයක් නැහැ. මේ තත්වයට හේතු සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)