Skip to main content
ප්‍රශ්නය

ලූප් එක අයින් කළාට පස්සේ ඔසප් වීම වෙනස් වෙන්නේ ඇයි?

Why did periods change after the loop was removed?

Dr mage osap wima awurudu 3 ka idala wenas Lup eka ain kalata passe meka une samahara masawala ekadigatama dina 20 wage thiyanawa kalu pata kabali wage anek masa wala godak aduwen eka digatama eh

අසන ලද්දේ: Da*** · වයස 43

මෙයට උපත් පාලන ලූපයේ සම්බන්ධයක් නැහැ. මේ තත්වයට හේතු සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.