Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

IUI saha IVF prathikara sandaha kopamana mudalak waya wenawada. Ewa labaganna puluwan kohenda

අසන ලද්දේ: Ni*** · වයස 29 · 502 views

පිළිතුර

IUI සඳහා එක් වරකට රුපියල් 10000 -15000ත් අතර මුදලක් වැය වෙනව. IVF සඳහා දල වශයෙන් රුපියල් ලක්ෂ 7ක් පමණ වැය වෙනව. බොහෝ පුද්ගලික ආයතන මෙම සේවාවන් සපයනව.