Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

විවාහ වී අවුරුද්දක් ගත වුනත් දරු පල නොමැත.ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි බව ගැටලුවක්ද? මගේ නෑදෑයන් හටද මෙම ගැටලුව පවතී.ක්‍රමවත් ඔසප් චක්රයක්ද නොමැත.

අසන ලද්දේ: Si*** · වයස 24 · 472 views

පිළිතුර

මෙයට උෂ්ණත්වයේ බලපෑමක් නැහැ. ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට සහ දරුඵල ප්‍රමාදයට හේතු සොයා බලන්න පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු පරිදි ප්‍රතිකාර ගැනීමට සිදු වෙනව.