නම: Sh*** | වයස: 24
ගැටළුව

Doctor mage delivery1 sidu une feb18.normal delivery.hospital eken mahum thuwale sadaha dun beheth man use kale dawasakata dekakata pamana pasui.blood carriage1th sathi2n newathuna.namuth swalpa washayen diyarayak pitawenawa.mahum thuwalaya saha yoni pradeshaye kekkumak hatagannawa.mata denagannata awashyai meyata prathikaara gatha yuthuida kiyala.karunakara meyata pilithuru dena men illa sitimi

පිළිතුර


ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී පරීක්ෂා කරවා ගන්න. විෂබීජ ආසාදනයක් ඇති නම් පමණක් මෙයට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)