Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පසු ඔසප් වීම කලින් ඇවිත් වැඩියෙන් ගියොත් ලෙඩක්ද?

Is an early, heavy period after a miscarriage a disease?

Dr api badala awrudu 2.5 wenawa mite awruddakata kalin abotion una.eta passe wash kala giya mase date chutyak una dinata kalin.dina 5 passe check kala negative una 10 passe godak giya make ledakda

අසන ලද්දේ: Ga*** · වයස 35

මෙය රෝග තත්වයක් නොවෙයි. ඔබට නැවත දරුපිළිසිඳ ගැනීම ප්‍රමාද වී ඇති නිසා ඒ ගැන පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය උපදෙස් ලබා ගන්න.