ඔසප් වීම අක්‍රමවත් නම් කුමක් කළ යුතුද?
What should be done about irregular periods?
Mata January 29 date una.itapasse ada March 25 wenakal tawama date une naha.mn ahala tiyanwa osap chakraya akkramawat ayata darupala gana tikak awadanamak tiynwa kiyala.e nisa ada doctor kenek lagta giya etanin kiwa mge bara palanaya karaganna.kama tikak control kranna kiyla.mn active madi kiwa.mn twama marry krala naha doctor.plz mta me prashneta hari wisadumak denna doctor
ඔසප් චක්‍රය අක්‍රමවත් නිසි ඉදිරියේදී ඔබ දරුඵල අපේක්ෂා කරන විට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. දැනට මේ සඳහා ආහාර පාලනය සහ ව්‍යායාම වල යෙදීම පමණක් ප්‍රමාණවත්. ඖෂධ අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?