ගබ්සාවකින් පස්සෙත් මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්ද?
Can a urine test stay positive after a miscarriage?
doctor gabsa weemakin passe kalalaya garbashaye thiyenam urin test karaddi positive kiyala pennanawada.positive kiyala pennanawanm gabsa weemak wela nathida.
ගබ්සාවකින් පසුවත් යම් කාලයක් යන තෙක් මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?