නම: Di *** | වයස: 30
පිළිතුර
එක වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ. ඔබට නැවත උත්සාහ කර බැලිය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
එක වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ. ඔබට නැවත උත්සාහ කර බැලිය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
තුවාල සුවවීමට සහ රුධිර වහනය නතර වීමට ගතවෙන කාලය අනුව මෙය වෙනස් වෙනව. ඉන් පසු ඔබට අපහසුවක් නොමැති ඕනෑම අවස්තාවක ලිංගික එක්වීම ආරම්භ කල හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම අගය සාමාන්‍යයි. ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා මෙම ඖෂධ භාවිතා කරන්නෙ. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි ප්‍රතිකාර ලබාගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඩිම්බ මේරීම සඳහා භාවිතා කල හැකි ඖෂධ වර්ග කිහිපයක්ම තිබෙනව. බොහෝ විට මෙම ඖෂධ මගින් සාර්තක ප්‍රතිකාර ලැබෙනව. ඩිම්බ කෝෂ අක්‍රයවී ඇති නම් පමණක් වෙනත් කෙනෙකුගෙන් ඩිම්බ ලබා ගෙන IVF ප්‍රතිකාරය කිරීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
It depends on the surgeon and the hospital. Usually it costs about 2.5 - 3 lakhs

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට