Skip to main content
ප්‍රශ්නය

අවසන් ඔසප් දිනය අනුව සරු දවස් ගණන් කරන්නේ කොහොමද?

How are fertile days worked out from the last period date?

ඩොක්ටර් මගේ බිරිඳ menses වුනේ පෙබරවාරි 26.එතකොට පෙබරවාරි මාසෙට තියෙන්නේ දින 28 ක් නිසා සරු දවස් විදිහට සලකන්නේ කොයි දවස් ටිකද.

අසන ලද්දේ: දේ*** · වයස 20

සරු කාලය ගණනය කරන්න සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත පිටුවේ ඇතුලත් කරන්න.

http://www.vog.lk/fertility.php