Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Marry karala 1 year wenawa. Dan babekta try karanawa Dan five months wenawa. Tama na. Menses haduna 1st day ma mage bada ridenawa. E Nisa da babek parakku. Dr kenekta pennanda onada?

අසන ලද්දේ: Ch*** · වයස 30 · 455 views

පිළිතුර

මෙයට හේතු වෙන රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.