නම: නි *** | වයස: 27
මාසික ඔසප් වීම නතර වී මා හට ශරීරයේ අපහසුතාවයක් ඔක්කාරය ,උගුරේ යමක් සිර වීමක් සහ නිදිමත ගතියක් ඇති ඌවා.මා මුත්‍රා පරීක්ශණයක් සිදු කලා එය negative. ඉන් පසු vog වෛද්‍යවරයකු ලවා scane පරීක්ෂයක් සිදු කලා.එයත් දරු පිලිසිද ගැනීමක් කියා නොපැවසූ අතර ඔසප් වීම සදහා පෙති ලබා දුන්නා.නමුත් ඔසප් වීමක් සිදු නොවූ අතර තවම ඔක්කාරය හිසරදය සහ ඇගට පන නැති ගතියක් තිබෙනවා.වෛද්‍ය තුමනි මෙය ගැබ් ගැනීමක්ද කියා සැකයි.මා කුමක් කල යුතුද
පිළිතුර

මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන ඇති දැයි සැක කරන්න බැහැ. නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ch *** | වයස: 28
Dr. menses hadunama brown color wimata hethuwa kumakda?ese wenne garbasayata jaim ekak giya vitada?api daruwaku hadimata balaporoththuwen innawa.ita prathama doctor kenek muna gasiya uthuda?
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 25
Doctor mage dimba moranne nathi hinda dimba moranna beheth dunna. Doctor e beheth walata twincela hadenawa kiyanne aththakda. Mama dimba moranna beheth beela thawath beheth gatha yuthuda sarukalayedi ekathuwenna kalin. Ikman pilithurak awasyai.
පිළිතුර

මෙම ඖෂධ නිසා නිවුන් දරුවන් ඇතිවීමේ හැකියාව තරමක් වැඩි වෙනව. ඩිම්බ පිටවීම උත්තේජනය සඳහා නික්ෂේපන ඖෂධයක් ස්කෑන් පරීක්ෂාවෙන් පසු නිර්දේශ කරනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Bh *** | වයස: 28
Dr,man marry karala awrudu 4k wenawa.daruwan na thama.iui ekak kala.hari giye na.nawath iui ekak karanna inne.mage menses circle eka piliwela na.dina 25th 32th athara wenawa.eth march 21 idan ada wenakal dina 54k wenawa.menses hadune na.hcg card eken check kalath negative pennanne.sudu pahathi draawanak pita wenawa.gastric waladi wage vomit karanna oni wage danenawa.dr,mata danaganna oni man pregnant welada kiyala.
පිළිතුර

ගැබ් ගෙන ඇති දැයි මෙම ලක්ෂණ වලින් සැක කරන්න බැහැ. නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ja *** | වයස: 25
docter ma marry karala mada 5kwenawa marry karanna kalin 2008di mage wampaththe dimbakoshaye wathura bibilak avith operation Kara.ethakota mage wayasa aurudu 15i.aith aurudu16en mata thawa wathura gediyak awa.a gediya 5cm thibuna namuth operate kare na.gediya 3.2cm adu una nisa.thana a gediya thiyenawa dan ma bandapu handa lagadi test kara dan 6cm ka wathura gediyak thiyenawali ma hithanne a kalin thibunu gediya wishalawimak kiyala.doc balala kuwa gediya thiyeddi daruwek hadanna puluwannda kiyala balanna ona kiyala.mata mensus pebarawarywala inadan nawathuna ma upathpalana pethiganne na.ma gab aran na.mata danaganna ona docter mea thathawaya bayanakada kiyala.mata daruwo nathi prashna evida kiyala docter.plz docter hitha sanasena pilithurak balaporothuwenawa.ikmaninma
පිළිතුර

ඔබේ කලින් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ගෙඩියේ වර්ගය අනුව ඉන් ඇති විය හැකි බලපෑම වෙනස් වෙනව. දිගින් දිගටම විශාලවේනම් හෝ වෙනත් රෝග ලක්ෂණ ඇති නම් මෙය ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]