නම: Ma*** | වයස: 22
ගැටළුව

Dr dnata mata sathi 23i. Iye (3.37) scan kara.dr kiwa baba hodin kiyla. Dr mta danagna puluwmda me wana wita samanyn bbage bara komada kiyla. E wgema dr scn eka wele baba daglnwa dkke na. Et baba dwal kale daglnw mta danenwa. Scn eka wele dgluwe ntte ai dr.

පිළිතුර


ස්කෑන් පරීක්ෂණය සුළු කාල වේලාවකින් සිදු කලේ නම් ඒ අවස්තාවේදී බබා දැඟලීම නොපෙනීමට පුළුවන් මෙය සාමාන්‍ය තත්වයක්. බබාගේ වර්ධනය සාමාන්‍යදැයි ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔබට වෛද්‍ය වරයා දැනුම් දෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)