Skip to main content
ප්‍රශ්නය

බබා ගර්භාෂයේ එක පැත්තකට වෙලා ඉන්න එක ප්‍රශ්නයක්ද?

Is it a problem if the baby lies to one side of the womb?

doctor mama pregnant wela sathi 8k wenawa.sathi 6n scan ekak kala.vog doctor kiuwa baba garbashaye wam paththe ainata wela inne kiyala.ethana inna eka mage babata prashnayakda doctor .

අසන ලද්දේ: Ma*** · වයස 30

බබා ගර්භාෂය ඇතුලත සිටීනම් ඉන් දරුගැබට හෝ ‍ඔබට හානියක් නැහැ. හානිකර තත්වයක් නම් වෛද්‍ය වරයා ඔබට ඒ බව දැනුම් දෙනව.