නම: An *** | වයස: 26
Mata dimba pitawenawa adui kiyala folinz1,diumin10g, thawa ude kamata paya bagayakata pera bonna panadol peththa wage tablet ekakuth dunna. Mewa gaththama pregnet weida doctor
පිළිතුර

මෙමගින් ඩිම්බ මේරීම උත්තේජනය කරනව. ඩිම්බ මේරීම සම්බන්ධ ගැටළුවක් තිබුනි නම් මේ ප්‍රතිකාර සාර්ථක වෙන්න පුලුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: sh *** | වයස: 30
Doctor mage palaweni baba hambawenna innawa kiyala danagatte period hadila dawas 67n.60n karapu blood and urine negative una.ayet mata e wage thama period hadun na.60n blood ekak kara negative.auruddak babek hadanda behet aran try kara mukut na.tsh 2.45,fsh 3.11,lh 12.08,prolactin 6.39,hcg 1.20 negative.mata danaganda one mage result normal da?????,man mokadda karanda one.
පිළිතුර

මෙම අගයන් සාමාන්‍යයි. ඔසප් වීම ක්‍රමවත් නැති නිසා ඔබට දරු පිළිසිඳ ගැනීමට පෙර ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: KU *** | වයස: 27
Mama vivaha wi danata masa 6i. Daruweku balaporoththuwen denata masa 3 k wenawa. Me masa 3 athulatha mage osap chakraya godak wenas una. niyamitha dinata dawas 7k 10k pramana parakku wela thamai osap wenne.me nisa daruweku hadanna sudusu kalaya kumakda kiyawat nigamanaya karanna be.
පිළිතුර

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හේතුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්. සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීම සිදුවේ නම් දැන්ම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ne *** | වයස: 32
Docter, මාගේ ඔසප් චක්‍රය ක්‍රමවත්.දින 28න් සිදුවෙනව.නමුත් ඔසප් වීමට දින 10කට පමන පෙර සිට මාගේ පියයුරු වල යම් වේදනාවක් දැනෙනව.bleed වු සැනින් වේදනාව නැතුව යනව.මෙසේ වීමට හේතුව පැහැදිලි කරදෙන්න
පිළිතුර

මෙය ඔසප් චක්‍රයත් සමග සිදුවෙන හෝමෝන වෙනස්කම් නිසා ඇති වෙන තත්වයක්. තද වේදනාවක් නොමැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 20
Dr, me masa saru dinayanhidi api darweku sedimat ek una. Ita pera mesas heduna dina pahu wee sathiyakta pamana perada ek uwa. Pregnant yei dengenimat thwa kal yaida?
පිළිතුර

ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]