ගර්භණී කාලයේ නිදා ගන්න සුදුසුම විදිය කුමක්ද?
What is the best sleeping position in pregnancy?
Pregnant kalayede nida ganimata sudusu vidiya kumakda
වම් පසට හැරී නිදා ගැනීම වඩාත් සුදුසුයි. එසේ සිටීමට අපහසු නම් උඩු බැලි අතර හැර අනිකුත් ඕනෑම පහසු ඉරියව්වක නිදා ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?