Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නැතුව බර වැඩි වෙලා රෝම වැවෙන්නේ ඇයි?

Missed periods with weight gain and extra body hair — why?

Mge menses hedima kramanukula ne...masa 4kta parak wge hedennth...hedennema nti tharam...mn gdak mahathy..e wgema mine athe hma gdk Roma hdnwa.Beth gaththathbrhwama suwayk ne...gdk thnwlin Beth gaththath wdak ne..meyata visadumk labadnna

අසන ලද්දේ: Ga*** · වයස 20

මෙය පොලිසිස්ටික් රෝග තත්වය නිසා විය හැකියි. මීට ඖෂධ ප්‍රතිකාර වලට අමතරව ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම අවශ්‍ය වෙනව.