Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ගර්භනී මවක් ගත යුතු ආහාර මොනවාද නිතර බඩගින්නට හේතුව කුමක්ද

අසන ලද්දේ: R.*** · වයස 28 · 527 views

පිළිතුර

ගර්භණී කාලයේ සිදු වෙන සිරුරේ වෙනස් කම් නිසා ආහාර රුචිය වෙනස් වෙන්න පුළුවන්. ඔබට කෑමට පහසු ඕනෑම ආහාරයක් ගැනීම සුදුසුයි. ගර්භණී සමයේ පෝෂණය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/413-Nutrition.php