Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න බලාගෙන ඉද්දී ගන්න ඕන පෙති මොනවද?

When hoping to conceive, which tablets should be taken?

Doctor babek hadanna balaporoththuwen ennakota ganna ona beheth monada kochchara kakayak ganna onada yakada peti gattata kamak nedda mage age le adui kiyala doctor kiwwa

අසන ලද්දේ: Di*** · වයස 27

ගර්භණී කාලයේ ෆෝලික් අම්ලය දිගටම ලබා ගත යුතුයි. සති 12න් පසුව ඔබේ වෛද්‍ය වරයාගේ නිර්දේශ අනුව යකඩ සහ කැල්සියම් පෙති ලබා ගත හැකියි.