නම: As *** | වයස: 17
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. බොහෝ දෙනෙක්ට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ අසාමාන්‍ය ලෙස සුදයාම තිබේනම් හෝ විෂබීජ ආසාදනයක් ඇති නම් පමණයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. මේ ගැන සොයා බැලීමට නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
Cost is around 15000 and It may vary depending on the hospital.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. එය ගැටළුවක් නොවෙයි. මෙම එන්නත ලබා දෙන්නෙ දරු ප්‍රසූතියෙන් පසු දරුවාට පිටගැස්ම රෝගය සෑදීමට ඇති අවදානම අඩු කිරීමටයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
වම් පස පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියාකරයිනම් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.