Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Matha babala ladanne anawa namuthi masa2 yanakota aboshan wanawa

අසන ලද්දේ: Th*** · වයස 23 · 503 views

පිළිතුර

මුල් මාස තුන තුල සිදුවෙන ගබ්සාවන් බොහොමයකට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. ඒ නිසා නැවත නැවත එසේ වීමට ඇති හැකියාව අඩුයි. කලාතුරකින් මීට හේතු වෙන රෝග තත්වයන් තිබෙන නිසා ඒ ගැන පරීක්ෂා කර බැලිය හැකියි.