Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Api vivaha wela awurudu eka hamarai.hebei dennama weda karanne dura behera.weekend waladi witarai api meet wenne.a nisa hugak welawata ovulation date waladi set wenne ne...2016 may masedi abotion ekak una.hethuwa pregnant unata daruwek hadila tibune ne eke....ita passe me wenakm daruwek hadunene...daruwek hadanna hodama dawas wala ekathu wenna hambune desarayai...kalin pregnant welath daruwek hadila tibune neti nisa hithata bayai...doctor mn monada karanna ona daruwek hadaaganna

අසන ලද්දේ: Ni*** · වයස 29 · 820 views

පිළිතුර

පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩිම වෙන්නේ සරු කාලය තුල එක් වීමෙන්. ඒ සඳහා සුදුසු පසුබිමක් සකස් කර ගන්න. එසේ උත්සාහ කර අසාර්තක වේනම් පමණක් පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමුවෙන්න පුළුවන්.