දින 31ක ඔසප් චක්රයක සරු කාලය ගණන් ගන්නේ කොහොමද?
How is the fertile period worked out for a 31-day cycle?
Dr.man denata marry karala auruddak wenawa.api maasa 5 babek balaporotthuwen hitiya.namuth saru kaalaya gananaya karanna nodanna kamata ekathu unata apita balaporotthu thiya ganna beri una.api kisima upath paalanayak sidu kare ne.dawas 31 waarayak osap chakraya piliwelakata sidu una.giya maase saru kaledi ekathu una. Enam 2017.02 . 14 wenida sita. Mata me maaseta newath osap weemata thibune pebarawaari maase dina 28 iwara una nisa maarthu masa 18 wenidaaya. Pebarawaari maaseta dina 31 lesa selakuwoth maarthu 15 dina osap weemata dina thibanath mata me masa ( maarthu) osap une 28 wenida.namuth osap weemata sathi 2 kalin sita maa hata kema aruchiya, nithara muthraa pita weema, okkaraya weni rooga lakshanath pennum kara.mese weemata hethuwa sadahan karanna puluwanda doctor?
Den me masa osap chakraya akramawath wuu nisa labana masa mage saru kaalaya soya ganne keseda?
ekath 31 waarayak lesada ganan ganne doctor?
Pilithuru balapprotthu wemi. Thank you .
මෙම ලක්ෂණ වලට හේතුවක් පැවසීම අපහසුයි. ඔබට සාමාන්‍යයෙන් දින 31කට වරක් ඔසප්වීම සිදුවෙන නිසා එසේ සලකා සරුකාලය ගණනය කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?