දරුවන් නොලැබීමට තියෙන සාර්ථකම ප්රතිකාරය මොකක්ද?
What is the most successful treatment for infertility?
Doctor daruwan nomethi wimata karana sarthakama pathikaraya kumakda
කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්තක නැහැ. ඔබ දෙදෙනාගේ තත්වය අනුව පරීක්ෂා කිරීමෙන් පසුවයි ඔබට සුදුසුම ක්රමය තීරණය කරන්නෙ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?