නම: ku *** | වයස: 52
පිළිතුර
It is difficult to decide the cause for your symptoms without further tests. Please meet a gynaecologists.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. මේ නිසා ගබ්සාවක් සිදු වෙන්නෙ නැහැ. නමුත් ඔබේ මානසික තත්වය දරුවාට බලපාන්න පුළුවන් නිසා හැකි තරම් සැහැල්ලුවෙන් සිටින්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සති 13කට පෙර පලමු ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම ප්‍රමාණවත්. ඔබට උදරයේ වේදනාවක් ඇති නිසා කලින් පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්.