ප්‍රශ්නය
Dr mage osap weema masa 2kin pamana pramadai.awiwahaka ma waidya prathikara labagathayutuda? Ese wimata hetu mnawada?
පිළිතුර
ඔබට ගැබ් ගැනීමට අවදානමක් නොමැති නම් මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීමට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
ඔබට ගැබ් ගැනීමට අවදානමක් නොමැති නම් මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීමට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.