ප්‍රශ්නය
Doctor, Man IUI karala dan 5 weeks. dan pregnant positive. mage babata dan sathi keeyak wenawada?
පිළිතුර
බබාගේ සති ගනන තීරණය කරන්නෙ ඔබට අවසන් වරට ඔසප් වූ දිනයේ සිටයි. මීට අමතරව මුල් ම ස්කෑන් පරීක්ෂණය මගින් සති ගණන පැවසීමට හැකියාව තිබෙනව.